Hanguman (Misjax Remix)
Jizzy
| Length : 03:27
Composer: Dhanushika Premathilake
Lyrics
පහසක් අහස මෙන් කුමරියේ මට කියන් ඔබගෙ සුරතේ දැවටී ඉදිමි මන් හැගුමන් උතුරමින් මුකුලිත සිනහවෙන් රැය පුරා නිදිවරා හැගුමන් උතුරමින් මුකුලිත සිනහවෙන් නුඹෙ රුව විදිමි මන් මුවගින් තෙපලමින් පෙම් සුව ඉගිමරන් දොඩවලා සිහිනයෙන් අවදි ව් නුඹ ලගින් හැගුමන් උතුරමින් මුකුලිත සිනහවෙන් රැය පුරා නිදිවරා හැගුමන් උතුරමින් මුකුලිත සිනහවෙන් නුඹෙ රුව විදිමි මන්
Sahan Rashmika, Sewwandi Premathilake
O/B/O DistroKid
This track is on the 2 following albums:
Hanguman (Remixes)
Jizzy
Hanguman (Remixes)
Jizzy