Santhana Susum (Remake)
Thilina Ruhunage
Suneera Sumanga
| Durată : 03:06
Compozitor: Nuwan Liyanage, Thilina Ruhunage
Versuri
සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මංගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා මල් වීදි අතර සගවා ගිය හාදු ඇතිද බැලුවා වැල්පාලම ගත සොලවා අපි බයද කියා බැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මංගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා වැදි රජුට කඩුව පවරා වල ලගදී මනමේ හැඩුවා ඒ මතක සියලු සගවා මහවැලිය ඔහේ ගැලුවා සන්තාන සුසුම් දවටා හන්තාන සුළග හැමුවා මංගාව රැළිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා
THILINA RUHUNAGE
Songtrust Ave
Această piesă se află pe următorul album:
Santhana Susum (Remake)
Thilina Ruhunage