Kuweni / Radhawani / Naadagam Geeya
Suvindu Atapattu
| Length : 05:18
Writer: Chandrasena Thalangama
Composer: Suvindu Atapattu
Lyrics
නීල නුවන් සනසන්නම් රාධාවණී මා එන්නම් වීණා සරින් නලවන්නම් රාධාවණී මා එන්නම් මියුරු හඬින් මා වෙත ලං ලං වෙන්නා-තුරුලු වෙලා මුව සිප ගන්නම් මා.. නුරාගිනියේ..නේක අනන්ත වු ගී ස්වර ගයන්නම්.. දමා කඩුක්කන් ඔටුනු නලල් පටි කඩුව කරකවා සබයට එන හැටි දමා කඩුක්කන් ඔටුනු නලල් පටි කඩුව කරකවා සබයට එන හැටි බලාහිඳින අඟනුන් සත්තයි අාලේ බදියි රහසින් ආ... බලාහිඳින අඟනුන් ආලේ බදියි රහසින් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට වහ වැටෙනවා බලාපල්ලා බොරුනම් හෙට නාඩගමේ මං රජාට අඳිනවා අජාසත්ත නාමෙන් මුලු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ලා බොරුනම් දිරි දුන් නුඹේ ආලේ නිසා බොහෝ විපතක් වෙනා නොවඩින් සදා මතු භවයේ මා හමුවන තුරා ආලේ පසෙක ලා හිඳිමී මෙමා වියූ සළුව නොම හැරයන් කුවේණියේ ලාට රටින් දොස් පැවරෙයි කුවේණියේ කිලිටි දෙපා මඩ තවරයි කුවේණියේ වැස්ස වැටී තෙත තැවරෙයි කුවේණියේ සළුව අරන් ගෙට පලයන් කුමරිය නැවක නැගී මරු එනවා කුමරිය කුවේණියේ මා කුවේණියේ මම තම්මැන්නා එනවා හෝ. රූබරියේ මා රූබරියේ මම ආලේ සොයා එනවා
Chandrasena Thalangama, Suvindu Atapattu
Ceylon Records, Verse One Media LLC, Warner Chappell Music, Inc.
This track is on the 2 following albums:
Jamming Room (Studio Album)
Suvindu Atapattu
Jamming Room (Studio Album)
Suvindu Atapattu